Back to Top
වේල් හයක් කන කපටි පූසා
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
wel-hayak-kana-kapati-poosa-melani-amarathunga-ashirwada
අප කව්රුත් ආදරය ලබන්න කැමතියි. වැඩි වැඩියෙන් ආදරය ලැබෙනවා නම් තවත් කැමතියි. ඒ වාගේම තමයි අපි කව්රුත් රසවත් කෑම කන්න, සැපට නිදාගන්න කැමතියි. සිඩ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. මේ අපි වගේ නෙමේ වුණත් එයත් හැමෝගේ ම ආදරයට ලක්වෙන්න, එක එක විදිහට හැසිරෙන්න, රසවත් ආහාර ගන්න බොහෝම කැමති පූසෙක්. එයාගේ වේල් හයේ කෑමට වෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලත් ආසා ඇති. රහෙම නම් "වේල් හයක් කන කපටි පූසා" පුංචි ඔයාලටයි.