Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / වේල් හයක් කන කපටි පූසා

වේල් හයක් කන කපටි පූසා

About this book

අප කව්රුත් ආදරය ලබන්න කැමතියි. වැඩි වැඩියෙන් ආදරය ලැබෙනවා නම් තවත් කැමතියි. ඒ වාගේම තමයි අපි කව්රුත් රසවත් කෑම කන්න, සැපට නිදාගන්න කැමතියි. සිඩ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. මේ අපි වගේ නෙමේ වුණත් එයත් හැමෝගේ ම ආදරයට ලක්වෙන්න, එක එක විදිහට හැසිරෙන්න, රසවත් ආහාර ගන්න බොහෝම කැමති පූසෙක්. එයාගේ වේල් හයේ කෑමට වෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලත් ආසා ඇති. රහෙම නම් "වේල් හයක් කන කපටි පූසා" පුංචි ඔයාලටයි. 

ISBN
9789556972740
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වේල් හයක් කන කපටි පූසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.