මටම අහිමි මම

Special Price රු. 517.50 Regular Price රු. 575.00
In stock
SKU
matama-ahimi-mama-priyanka-amarathunga-sarasavi
බොරු කියනකොට අපි හිතන්නේ අනිත් අය රැවටෙනවා කියලා. ඒ වුණාට අන්තිමට රැවටිලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. අපිමයි.
-සුභාෂිණි
අතීතෙ ඉදලා මේ දක්වාම වුනේ ඔය සංසිද්ධියනෙ මල්ලිී.දේශපාලනඥයින්ගෙ කතා වලට වහ වැටුන මිනිස්සු අද දක්වාම ඉන්නේ එතනමයි.
-බාසුරු
මට හිනාවෙන්න බැරි හේතු තිබුණා. හිත ඇතුලේ ගොඩක් දේවල් තද කරගෙන මං හිනා වුනානම් ඒක හිනාවීමක් නෙමෙයි. විරීත්තිමක් වෙනවා.
-තාරක
වැල්ලෙ තියෙන වැලි කැට ඔක්කොම උඹ ඔඩොක්කුවට දාගනින්. ඒ වුනාට මුතු ඇට අයිති මට.
-තෝමස්
Back to Top