බැස්කවිල් රුදුරු බල්ලා

by
Special Price රු. 891.00 Regular Price රු. 990.00
Out of stock
SKU
baskervile-ruduru-balla-conan-doyle-sherlock-chandana-mendies
"......... මිතුරන් බලා සිටියදීම මේ භයංකාර සත්ත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එළියට ගත්තේය..........

උගේ ගිනි පුලිඟු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දීත් උගේ මුවෙන් ලේ උතුරා යමින් තිබිණ.

......... මේ දසුන දුටු එකෙක් සිහි විකල් වී එදා රාත්‍රියේම ජීවිතක්ෂයට පත්විය.

සිහි විකල් වූ අනෙක් දෙදෙනා ජීවිතාතන්තය දක්වාම උන්මන්තකයන් බවට පත්වූහ."

Back to Top