Back to Top
සියොතුන්
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
siyothun-manori-silika-wickramarachchi-silika-pulication
රට අත් හැර යන අපේ ම අය විටෙක සියොතුන් සේය..
මමද එවන් අය අතරේ තවත් එක් අයෙක්මි..
ඉගිල ගිය දුර කෙතරම්ද
ආපසු හැරෙන්නට මට අමතක වූවා නොවේ..
නොහැකි විය...
(සිත්තරා)
සියොතුන් ගැන
ඉතින් මම කිසිවක් නොකියමි.
මේ මා ලියූ හොඳම පොත යැයි
කෙනෙකු කීවේය.
එය එසේ වූවත් නුවූවත්
මෙහි බර මම නුඹට දෙමි.