සියොතුන්
About this book
රට අත් හැර යන අපේ ම අය විටෙක සියොතුන් සේය..
මමද එවන් අය අතරේ තවත් එක් අයෙක්මි..
ඉගිල ගිය දුර කෙතරම්ද
ආපසු හැරෙන්නට මට අමතක වූවා නොවේ..
නොහැකි විය...
(සිත්තරා)
සියොතුන් ගැන
ඉතින් මම කිසිවක් නොකියමි.
මේ මා ලියූ හොඳම පොත යැයි
කෙනෙකු කීවේය.
එය එසේ වූවත් නුවූවත්
මෙහි බර මම නුඹට දෙමි.
Details
ISBN
9789551602468
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review