තරුවකට පෙම් කළෙමි

Special Price රු. 742.50 Regular Price රු. 825.00
In stock
SKU
tharuwakata-pem-kalemi-priyanaka-amarathunga-sarasavi
හරේන් සර් මැරුණදාම සර්ගේ දුව අර සුපර් ඩාන්සර් තරගෙන් පළවෙනි තැන ගත්තලු. හොඳම දේ කියන්නේ තාත්තගෙ මළ ගෙදර දුව ඇවිත් නෑ. ඔන්න ඔහොම තමයි බං ජිවිතේ හැටි. උඹ දුක්වෙන්න එපා. මළගෙදර නොදැන්නුවේ උඹට එන්න විදියක් නැති නිසා.
ඒක නෙමෙයි තවමත් උඹ මල් හදනවද සේනි? තීරණේ වෙනස් වෙච්ච දවසක ආපහු කැම්පස් වරෙන්. ආදිත්‍ය සර් නිතරම උඹව මතක් කරනවා. ගිය සතියෙ දවසක උඹගෙ ලස්සන කවි පන්තියක් පත්තරේ දැක්කලු. උඹගෙ කවි හිත හරිම සුන්දරයි සේනි. ඉස්සර උඹ ලිව්වා වගේ අපි හැමෝම තරු වලට ආදරේ කරනවා. ඒත් තරු බොහෝම ඈතයි කියලා තේරෙන්නේ කාලයක් ගත වුනාට පස්සේ.
Back to Top