තරුවකට පෙම් කළෙමි
About this book
හරේන් සර් මැරුණදාම සර්ගේ දුව අර සුපර් ඩාන්සර් තරගෙන් පළවෙනි තැන ගත්තලු. හොඳම දේ කියන්නේ තාත්තගෙ මළ ගෙදර දුව ඇවිත් නෑ. ඔන්න ඔහොම තමයි බං ජිවිතේ හැටි. උඹ දුක්වෙන්න එපා. මළගෙදර නොදැන්නුවේ උඹට එන්න විදියක් නැති නිසා.
ඒක නෙමෙයි තවමත් උඹ මල් හදනවද සේනි? තීරණේ වෙනස් වෙච්ච දවසක ආපහු කැම්පස් වරෙන්. ආදිත්‍ය සර් නිතරම උඹව මතක් කරනවා. ගිය සතියෙ දවසක උඹගෙ ලස්සන කවි පන්තියක් පත්තරේ දැක්කලු. උඹගෙ කවි හිත හරිම සුන්දරයි සේනි. ඉස්සර උඹ ලිව්වා වගේ අපි හැමෝම තරු වලට ආදරේ කරනවා. ඒත් තරු බොහෝම ඈතයි කියලා තේරෙන්නේ කාලයක් ගත වුනාට පස්සේ.

Details
ISBN
9789553111487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review