ෂින්ඩ්ලර් ගේ දරුවෝ

Special Price රු. 300.00 Regular Price රු. 375.00
Out of stock
SKU
shindler-ge-daruwo-leon-leyson-sudari-basnayaka-ashirwada
ග්‍රොස්-රොසෙන් නම් දේශපාලන සිරකරුවන්ගේ සිර කඳවුරය. ක්‍රැකෝ සිට කිලෝමීටර් එකසිය හැත්තෑ පහක් වයඹ දෙසට වන්නටය. ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් හැතැප්ම මිලියන ගණනක් ඈතට වන්නටය. 0944 ඔක්තෝඹර්ය. මා සිටියේ නිරුවතිනි. මගේ හිස බූ ගා ඇත අධික ශීතල සහ බිය නිසා මා වෙව්ලමින් සිටියෙමි. මා වටා ඇත්තේ සම්පූර්ණ අඳුර පමණය.
Back to Top