Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෂින්ඩ්ලර් ගේ දරුවෝ

ෂින්ඩ්ලර් ගේ දරුවෝ

About this book
ග්‍රොස්-රොසෙන් නම් දේශපාලන සිරකරුවන්ගේ සිර කඳවුරය. ක්‍රැකෝ සිට කිලෝමීටර් එකසිය හැත්තෑ පහක් වයඹ දෙසට වන්නටය. ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් හැතැප්ම මිලියන ගණනක් ඈතට වන්නටය. 0944 ඔක්තෝඹර්ය. මා සිටියේ නිරුවතිනි. මගේ හිස බූ ගා ඇත අධික ශීතල සහ බිය නිසා මා වෙව්ලමින් සිටියෙමි. මා වටා ඇත්තේ සම්පූර්ණ අඳුර පමණය.
ISBN
9789556972764
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෂින්ඩ්ලර් ගේ දරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.