Back to Top
රතුවත හැඳි කත
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
rathuwatha-hadi-katha-arthur-conon-doil-chandana-mendies
පොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?
රතුවත හැඳි කත
"..... වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි 'හමුවන' මේ කාන්තාව කාගේ කවුද ?
සුදු අන්තුවා
මැකෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. -මෝනිං ටෙලිග්‍රාෆ්-
"මිනිස් ඝාතනය සිදුකළ 32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත." -රජයේ විශ්ලේෂක-