දෑ තුඩුවෝ ඉගිලයති

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
daa-thuduwo-igilayathi-wijesena-dodamgoda-sarasavi

වනාන්තරය - වැව - හේන - ගම්මැද්ද ඇතුලුව වන්නිකරේ ජනතාවගේ සිතුම් පැතුම් විශ්වාසයන් හා අපේක්ෂාවන් දෙස උපේක්ෂාවෙන් බලා ඒවා අකුරු කරන්නටත්… ඒවාට මැදිවී ජීවන අරගලය ජයගන්නට උත්සාහ දරණ ලොකු කුඩාවූවන්ගේ පැවැත්ම විවරණය කරන්නට දැරූ උත්සාහයයි “දෑ තුඩුවෝ ඉගිල යති” කථාව… බලන්න හොඳින් විපරම් කර ඔබත් මේ කථාවේ කිසියම් තැනක සැඟවී සිටින බව…

Back to Top