දෑ තුඩුවෝ ඉගිලයති
About this book
වනාන්තරය - වැව - හේන - ගම්මැද්ද ඇතුලුව වන්නිකරේ ජනතාවගේ සිතුම් පැතුම් විශ්වාසයන් හා අපේක්ෂාවන් දෙස උපේක්ෂාවෙන් බලා ඒවා අකුරු කරන්නටත්… ඒවාට මැදිවී ජීවන අරගලය ජයගන්නට උත්සාහ දරණ ලොකු කුඩාවූවන්ගේ පැවැත්ම විවරණය කරන්නට දැරූ උත්සාහයයි “දෑ තුඩුවෝ ඉගිල යති” කථාව… බලන්න හොඳින් විපරම් කර ඔබත් මේ කථාවේ කිසියම් තැනක සැඟවී සිටින බව…
Details
ISBN
9789553112118
පිටු ගණන (Pages)
389
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review