Back to Top
ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?
Special Price
රු. 72.00
Regular Price
රු. 80.00
In stock
SKU
jathiwadaya-gana-budurajananwahanse-wadale-kumakda-sunera
ජාතිය නම් මිත්‍යාව මුල් කරගෙන එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇතිවීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානිද සසිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය නවර්ගයා උනුන් ගැන සැකයෙන් හා බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ග්‍රන්ථයේ ඇතුළත් වේ.
එම සූත්‍රය මුල් කරගෙන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා විසින් සම්පාදනය කරන ලද ජාතිවාදය හා බුදුදහම සහ ජාතිවාදායා මානසික මානසික රෝගියෙක්ද? යන ලිපිය ද මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ.
එම සූත්‍රය මුල් කරගෙන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා විසින් සම්පාදනය කරන ලද ජාතිවාදය හා බුදුදහම සහ ජාතිවාදායා මානසික මානසික රෝගියෙක්ද? යන ලිපිය ද මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ.