Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?

ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
ජාතිය නම් මිත්‍යාව මුල් කරගෙන එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇතිවීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානිද සසිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය නවර්ගයා උනුන් ගැන සැකයෙන් හා බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ග්‍රන්ථයේ ඇතුළත් වේ.
එම සූත්‍රය මුල් කරගෙන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා විසින් සම්පාදනය කරන ලද ජාතිවාදය හා බුදුදහම සහ ජාතිවාදායා මානසික මානසික රෝගියෙක්ද? යන ලිපිය ද මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ.
ISBN
9789550079889
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජාතිවාදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.