සන්ථව කාව්‍ය රත්නාවලී 04 - ජාතික තොටිල්ල

Special Price රු. 90.00 Regular Price රු. 100.00
In stock
SKU
jathika-thotilla-s-mahinda-himi-wimalasena-gunarathna-santhawa

මුනි සිරිපා සිඹිමින් නේ

සමනොළ ගිරි පෙදෙසින් නේ

මඳ සුළඟයි මේ එන් නේ

මගේ පුතා නිදියන් නේ

 

උස් තැන් දැක හැකිලෙන් නේ

මිටි තැන් දැක පුප්පන් නේ

නිවටුන් බව සිතමින් නේ

මගේ පුතා ලොකු වෙන් නේ

 

Back to Top