Back to Top
ඔබට නොවේ බටිත්තන්ට
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
obata-nowe-batiththanta-sanjeewa-moonamalpe-santhawa
ශෝකය
එහි කූටයෙහිදී
කඳුළු වෙනුවට හලනුයේ
සුසුමන්ය.
දුම් වලල්ලක වුව වල්මත්ව
නිමි වලල්ලෙනුත් එපිටට
ඔහේ පා විය හැක්කේ
සුසුම් හඳුනන පපුවකට ය
දුක් ප්‍රාප්තියක කෙළවර
හිස් වූ අසීමිත මධු බඳුන් වල
නොසෑහෙන තරම් කදුළු තිබුණා
මතකය.
ඉතින් මෙහි,
ඒ කඳුළු
කවි වී ඇති දැයි
නොසොයන්න.