ඔබට නොවේ බටිත්තන්ට
About this book
ශෝකය
එහි කූටයෙහිදී
කඳුළු වෙනුවට හලනුයේ
සුසුමන්ය.
දුම් වලල්ලක වුව වල්මත්ව
නිමි වලල්ලෙනුත් එපිටට
ඔහේ පා විය හැක්කේ
සුසුම් හඳුනන පපුවකට ය
දුක් ප්‍රාප්තියක කෙළවර
හිස් වූ අසීමිත මධු බඳුන් වල
නොසෑහෙන තරම් කදුළු තිබුණා
මතකය.
ඉතින් මෙහි,
ඒ කඳුළු
කවි වී ඇති දැයි
නොසොයන්න.
Details
ISBN
9789550980765
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review