Back to Top
දෙල් බෝධිය
Special Price
රු. 270.00
Regular Price
රු. 300.00
In stock
SKU
del-bodhiya-wajira-deepthi-weerakoon-santhawa
ටවුම මහම විශාලයි
කටවුට් බෝඩ් නැතිව ම
කවුරු හැදුවද මන්දා?
- හැරෙන හැරෙන තැන මේ කවිය . මතක් වෙනවා-
ෆිරාස් තවුෆික් - වත්තල
නින්දගම් කොලනියකි. සෙයිලම
-මේ තමයි නගරයේ නාඩිය -
ලකී. කොඩිකාර-ග්‍රෑන්පාස්
පුංචිම කූඹීන්ටත්
ඇත් ගමන් තියනවා.
- මේක වරත්තු නිරීක්ෂණයක් -
මධුශන්කි ලියනගේ - බුලත්සිංහල
තිබුණු හොඳම සිවුරෙන්
උන්නාන්සේ එල්ලිලා මැරිලා
- මට මාව මතක් උනා -
උපාලි දසනායක මයා (හේවාහැට උපාලි හිමි)