දෙල් බෝධිය
About this book
ටවුම මහම විශාලයි
කටවුට් බෝඩ් නැතිව ම
කවුරු හැදුවද මන්දා?
- හැරෙන හැරෙන තැන මේ කවිය . මතක් වෙනවා-
ෆිරාස් තවුෆික් - වත්තල
නින්දගම් කොලනියකි. සෙයිලම
-මේ තමයි නගරයේ නාඩිය -
ලකී. කොඩිකාර-ග්‍රෑන්පාස්
පුංචිම කූඹීන්ටත්
ඇත් ගමන් තියනවා.
- මේක වරත්තු නිරීක්ෂණයක් -
මධුශන්කි ලියනගේ - බුලත්සිංහල
තිබුණු හොඳම සිවුරෙන්
උන්නාන්සේ එල්ලිලා මැරිලා
- මට මාව මතක් උනා -
උපාලි දසනායක මයා (හේවාහැට උපාලි හිමි)
Details
ISBN
9789550980659
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review