අපූරු ඔන්සිල්ලාවක්
About this book
හොරෙක්
පැන ඇත
ඊයේ රෑ
ඇවිද ගේ වට
ජනෙල් මෑත් කොට
එබිකම් කර ඇත,
අත පත ගා ඇත,
යතුරු සොයා ඇත
නොතිත් වේලාවක් ඉඳ ඇත
දොස්තයෙව්ස්කිගෙ
පොතක් පෙරළා ඇත
මගේ කොටේකින්
අඩියක් දා ගසා ඇත
කිසිවක් අඩු නැත!
Details
ISBN
9786245594351
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review