Back to Top
ආකර්ශා
Special Price
රු. 432.00
Regular Price
රු. 480.00
In stock
SKU
akarsha-dilki-liyanage-nalin
පාලු වු මුඩු බිමේ....
දිය බිඳක් සොයා ආ අහිංසකාවිය.
ඒ සිහින බොඳ වු දා දෑස් බරවිය.
කඳුලු බිඳු සලද්දී....
පැමිණි මහ වර්ෂාව....
සිතේ ගිනි නිවුනා සේ දැනුණ ඒ සිත් පහස.
අවුලවා පලා ගොස් ඇත මගේ සිත් මල.
නෙලා ගත් අහස් කුස දෑස් පියපත් පලා කඳුළු කැට
මහ වර්ෂාවක් සේ ඇදහැලුනු
ඒ මුඩුබිම දෝරේ ගලා තෙත් වන්නට....