වසන්තය ආයෙත්

Special Price රු. 558.00 Regular Price රු. 620.00
Out of stock
SKU
wasanthaya-ayeth-manori-silika-wickramarachchi-silika

හඬන්න වූවාය. එය පුදුම හැඬුමකි.

ජීවිත කාලයටම නොකළ හැඬුමකි.

ශබ්ද නගා හිනහෙන්නේත් අඩුවෙනි.

ඒත් ඈ ගෙය දෙදරන්නට හඬන්නට වූවාය.

ධර්මදාස යහනේ වාඩි වූයේ

මේ මගේ දියණියමදැයි සැක හැර

දැනගන්නය. අධි රුධිර පීඩනයෙන් 

පීඩා විඳින්නෙකු වූ ඔහුගේ හුස්ම

මොහොතකට ඔහු හැර ගිය තරම්ය.

"මගේ දරුවෝ” කියා ගත්තත් ඔහුට

නැගී සිටින්නටනොහැකි විය.

පූජාත්-මේඝාත් යහනෙන් පැන තම

සොහොයුරිය ළඟට දිව ගියහ.

කාන්ති යශෝදරාව වැළඳගත්තත්

ඈ එලෙසම හැඬුවාය.

 

Back to Top