Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසන්තය ආයෙත්

වසන්තය ආයෙත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඈ හඬන්න වූවාය. එය පුදුම හැඬුමකි.

ජීවිත කාලයටම නොකළ හැඬුමකි.

ශබ්ද නගා හිනහෙන්නේත් අඩුවෙනි.

ඒත් ඈ ගෙය දෙදරන්නට හඬන්නට වූවාය.

ධර්මදාස යහනේ වාඩි වූයේ

මේ මගේ දියණියමදැයි සැක හැර

දැනගන්නය. අධි රුධිර පීඩනයෙන් 

පීඩා විඳින්නෙකු වූ ඔහුගේ හුස්ම

මොහොතකට ඔහු හැර ගිය තරම්ය.

"මගේ දරුවෝ” කියා ගත්තත් ඔහුට

නැගී සිටින්නටනොහැකි විය.

පූජාත්-මේඝාත් යහනෙන් පැන තම

සොහොයුරිය ළඟට දිව ගියහ.

කාන්ති යශෝදරාව වැළඳගත්තත්

ඈ එලෙසම හැඬුවාය.

 

ISBN
9789551602475
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසන්තය ආයෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.