ඉල්මහේ පියෙක්

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
ilmahe-piyek-sudath-dewapriya-santhawa

කැමරා ඩක්කුවක

තල්ලූ වී හීන ලෝකෙට

ඇක්ෂන් කියන විටන්

මතක් වුණේ උඹවම

 

පහුරු ගා ගිය නිය කොනින්

කොනිත්තමි හදවත

හුස්ම ගන්නේ කෝම

අනේ මට අමාරුයි

මේ හැල්මෙ යනකොට

 

ඒත් මොනවා කරන්නද ?

චන්දරේ අපිට වැරදුනා නොවේද ?

මේ දුක කියන්නට

නුඹවත් නැති කොට

Back to Top