Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඉල්මහේ පියෙක්

ඉල්මහේ පියෙක්

About this book

කැමරා ඩක්කුවක

තල්ලූ වී හීන ලෝකෙට

ඇක්ෂන් කියන විටන්

මතක් වුණේ උඹවම

 

පහුරු ගා ගිය නිය කොනින්

කොනිත්තමි හදවත

හුස්ම ගන්නේ කෝම

අනේ මට අමාරුයි

මේ හැල්මෙ යනකොට

 

ඒත් මොනවා කරන්නද ?

චන්දරේ අපිට වැරදුනා නොවේද ?

මේ දුක කියන්නට

නුඹවත් නැති කොට

ISBN
9789550980789
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉල්මහේ පියෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.