Back to Top
කිරි ගෙදර
Special Price
රු. 765.00
Regular Price
රු. 850.00
In stock
SKU
kiri-gedara-jayakody-senevirathne-dayawansha-dayavansha
කළුමහත්තයා, කිරිහාමිනේ, කිරිමහත්තයා, චූටිහාමිනේ හා චන්ද්‍රකුමාර - චිත්‍රාංගනී අයිය නගෝ ඇතුළත් වන පවුලක වතගොත හා ව්‍යප්තිය ‘කිරිගෙදර’ තුළින් හෙළි කෙරෙයි.
බබයියා, ඩැසිලිං හා බණ්ඩේ ද බොහෝ කලක් සේවක සේවිකාවන් වසයෙන් මේ පවුලට බද්ධ වී සිටිති.
‘කිරිගෙදර’ එක්දාස් නමසිය පනස් ගණන්වල බොහෝ දුරට ලංකාවේ මැද පංතියේ සිංහල පවුලක දැකිය හැකිව තිබුණු සමාජ, ආර්ථික හා සංස්කෘතික හැඩරුව, වෙනස් වන දේශපාලන රටාව නැමැති පහුබිමෙහි තබා විමසා බලන්නට දරන ලද ප්‍රයත්නයක් බව කිය හැකිය.
තෙම්පරාදු නොවූ සරල මිනිසුන්ගේ දිවි පෙවත දෙස එබී බලන කිරිගෙදරින් නොඉඳුල් ගැමි සුවඳ වහනය වෙයි.