Back to Top
උන්මාද මන්දිරය
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
In stock
SKU
unmada-mandiraya-tenison-perera-sarasavi
ඉඳින් ස්ත්‍රී - පුරුෂයෝ
ප්‍රේමයෙන් මුසපත්ව උන්මාද වෙති;
රාගයෙන් දැපුණේ අන්තයක් නොවිඳ උන්මාද වෙති.
ධන තණ්හාවෙන් මත් වූයේ
උන්මාදයෙන් දූ කෙළි ආදී
කර්මයන්හි යෙදෙති; බලයෙන් ආඪ්‍ය වූයේ උන්මාද වෙති;
ද්වේශයෙන්, වෛරයෙන් සන්නද්ධ වූයේ උන්මාද වෙති.
සබඳ, එවන් ස්ත්‍රී - පුරුෂයින්ට කිනම් සැනසීමක් වේද?