Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උන්මාද මන්දිරය

උන්මාද මන්දිරය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉඳින් ස්ත්‍රී - පුරුෂයෝ
ප්‍රේමයෙන් මුසපත්ව උන්මාද වෙති;
රාගයෙන් දැපුණේ අන්තයක් නොවිඳ උන්මාද වෙති.

ධන තණ්හාවෙන් මත් වූයේ


උන්මාදයෙන් දූ කෙළි ආදී
කර්මයන්හි යෙදෙති; බලයෙන් ආඪ්‍ය වූයේ උන්මාද වෙති;
ද්වේශයෙන්, වෛරයෙන් සන්නද්ධ වූයේ උන්මාද වෙති.
සබඳ, එවන් ස්ත්‍රී - පුරුෂයින්ට කිනම් සැනසීමක් වේද?

ISBN
9789553113566
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උන්මාද මන්දිරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.