කුඹල්මැණ්ඩිය

Special Price රු. 425.00 Regular Price රු. 500.00
In stock
SKU
kumbalmandiya-gunasingha-hettiarachchi-sooriya

මේ නවකතාව රසවිඳිමින් ඔබට සරල සුන්දර කුඹල් ගමකට පිවිසිය හැකි ය. එහි වළං හදන දිළිඳු, නූගත් සුන්දර මිනිසුන් සමූහයක් ඇසුරු කළ හැකි ය. කලා හැකියාවන්ගෙන් පොහොනා ඔවුන් දෙපයින් නැගී සිටීමට ගන්නා සාමූහික ප්‍රයත්නය විස්මයෙන් අත්විඳිය හැකි ය. ඔවුන් සදාකාලික ව සිය හදවත්හි යටපත් කරගෙන සිටින මහා වේදනාවක් හමුවේ කම්පා විය හැකි ය. 

ජීවිතය දෙස නව මිනිසකු ලෙස හැරී බැලීමට සහෘදයා පොලඹවන, රස වින්දනයේ නිම්වළලු පුළුල් කරවමින් මිනිස් ගුණ සුවඳදනවන කලාත්මක නිර්මාණයකි.

Back to Top