කුඹල්මැණ්ඩිය
About this book
මේ නවකතාව රසවිඳිමින් ඔබට සරල සුන්දර කුඹල් ගමකට පිවිසිය හැකිය. එහි වළං හදන දිළිඳු, නූගත් සුන්දර මිනිසුන් සමූහයක් ඇසුරු කළ හැකිය. කලා හැකියාවන්ගෙන් පොහොනා ඔවුන් දෙපයින් නැගී සිටීමට ගන්නා සාමූහික ප්‍රයත්නය විස්මයෙන් අත්විඳිය හැකිය. ඔවුන් සදාකාලික ව සිය හදවත්හි යටපත් කරගෙන සිටින මහා වේදනාවක් හමුවේ කම්පා විය හැකිය.
ජීවිතය දෙස නව මිනිසෙකු ලෙස හැරී බැලීමට සහෘදයා පොලඹවන, රස වින්දනයේ නිම්වළලු පුළුල් කරවමින් මිනිස් ගුණ සුවඳ දනවන කලාත්මක නිර්මාණයකි.
Details
ISBN
9789556565256
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review