Back to Top
ඒ මම නෙවෙයි
Special Price
රු. 288.00
Regular Price
රු. 360.00
Out of stock
SKU
e-mama-newei-chatherine-macphail-muditha-herath-wijesooriya
මගේ ජීවිතේට අලුත් කෙනෙක් ආවා..........
මම වගේම කෙනෙක්...........
හැමෝම හිතුවෙ ඒ මමයි කියලා.
ඊට පස්සෙ හැමෝම හිතුවෙ මගේ සිහිය විකල් වෙලා කියලා.
ඒත්.............
කවුරුත් නොහිතන, කවුරුත්ම විශ්වාස නොකරන,
මහා භයංකාර දෙයක් මගේ පිටිපස්සේ.......
ඒ මොකක්ද? ඒ කවුද?
හැබැයි,
ඒ මම නෙවෙයි !