ඒ මම නෙවෙයි
About this book
මගේ ජීවිතේට අලුත් කෙනෙක් ආවා..........
මම වගේම කෙනෙක්...........
හැමෝම හිතුවෙ ඒ මමයි කියලා.
ඊට පස්සෙ හැමෝම හිතුවෙ මගේ සිහිය විකල් වෙලා කියලා.
ඒත්.............
කවුරුත් නොහිතන, කවුරුත්ම විශ්වාස නොකරන,
මහා භයංකාර දෙයක් මගේ පිටිපස්සේ.......
ඒ මොකක්ද? ඒ කවුද?
හැබැයි,
ඒ මම නෙවෙයි !
Details
ISBN
9789556911503
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review