අමාපැන් සොයන්නී
About this book
පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අද ගොවියකුට ළමා මනාලියක වූ රුක්මණී සිය සැමියා ද සමගින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නේ නියඟය හා මෝසම් වර්ෂාවලින් පීඩිත ජීවන පොළෝතලය කැපවී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යයකින් නිර්භීත හදකින් සන්නද්ධ වී අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමඟ සටන් වදින්නී ය.
"අමාපැන් සොයන්නී" වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි.
Details
ISBN
9789556779550
පිටු ගණන (Pages)
301
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review