Back to Top
අත්වැල වෙන්නද මං ආයෙත්
Special Price
රු. 355.50
Regular Price
රු. 395.00
Out of stock
SKU
athwela-wennada-man-ayeth-chiranji-ranathunga-thara
''ඉතින් ඔයා ඉන්නෙ මාත් එක්ක එකතු වෙලා
ඒ මිනිහට ගහන්නද?''
''නෑ බේරගන්න.''
''ළමයට එහෙනම් මං ගැන ආදරයක් තියනවා''
මගේ ආදරය පරීක්ෂා කරන්න එපා.අවුරුදු දාහතර
පහළොවේදි ඇති වුණු ආදරය වැඩිවුනා මිසක්
අඩුවුනේ නැ.ඔයාටනේ මගේ ආදරේ මදි වුනේ.
ඒකනේ මේ ලොකු ප්‍රශ්න අපට ඇතිවුනේ.''
''හැමදේම දැන දැනත් චම්මි තවත් ඔය විදිහට
කතා කරයි කියලා මම හිතුවේ නැහැ.''