Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අත්වැල වෙන්නද මං ආයෙත්

අත්වැල වෙන්නද මං ආයෙත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ඉතින් ඔයා ඉන්නෙ මාත් එක්ක එකතු වෙලා 
ඒ මිනිහට ගහන්නද?''
''නෑ බේරගන්න.''
''ළමයට එහෙනම් මං ගැන ආදරයක් තියනවා''
මගේ ආදරය පරීක්ෂා කරන්න එපා.අවුරුදු දාහතර
පහළොවේදි ඇති වුණු ආදරය වැඩිවුනා මිසක්
අඩුවුනේ නැ.ඔයාටනේ මගේ ආදරේ මදි වුනේ.
ඒකනේ මේ ලොකු ප්‍රශ්න අපට ඇතිවුනේ.''
''හැමදේම දැන දැනත් චම්මි තවත් ඔය විදිහට 
කතා කරයි කියලා මම හිතුවේ නැහැ.''

Details
ISBN
9789557829319
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අත්වැල වෙන්නද මං ආයෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.