යාපනයේ සිට කතරගමට

Special Price රු. 247.50 Regular Price රු. 275.00
Out of stock
SKU
yapanaye-sita-katharagamata-gunasekara-gunasoma-sarasavi

‘සාමිලා’ පැමිණෙන්නේ කතරගම ඇසල මංගල්‍යයට ය. ‘සාමිලා’ එන්නේ උතුරු නැගෙනහිර පළාත්වලිනි. මෙය දුරාතීත සංස්කෘතික පාද යාත්‍රාවකි. මෙලෙස පැමිණෙන සාමිලාගේ නිත්‍ය නවාතැන් පොළ වූයේ ‘පානම’යි. දින කීපයක්ම පානම නැවතී ගිමන් හැර, යළි පාද යාත්‍රාවේ යෙදේ. මේ අපූරු සමාජ සංස්කෘතික අත්දැකීම අපූරුවට විඳ ගත හැකි යොවුන් නවකතාවක් ලෙස ‘යාපනයේ සිට කතරගමට’ හඳුන්වා දිය හැකි ය.

Back to Top