යාපනයේ සිට කතරගමට
About this book
‘සාමිලා’ පැමිණෙන්නේ කතරගම ඇසල මංගල්‍යයට ය. ‘සාමිලා’ එන්නේ උතුරු නැගෙනහිර පළාත්වලිනි. මෙය දුරාතීත සංස්කෘතික පාද යාත්‍රාවකි. මෙලෙස පැමිණෙන සාමිලාගේ නිත්‍ය නවාතැන් පොළ වූයේ ‘පානම’යි. දින කීපයක්ම පානම නැවතී ගිමන් හැර, යළි පාද යාත්‍රාවේ යෙදේ. මේ අපූරු සමාජ සංස්කෘතික අත්දැකීම අපූරුවට විඳ ගත හැකි යොවුන් නවකතාවක් ලෙස ‘යාපනයේ සිට කතරගමට’ හඳුන්වා දිය හැකි ය.
Details
ISBN
9789553106872
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review