Back to Top
ශ්‍රී නාම රත්නාලංකාරය
Special Price
රු. 722.50
Regular Price
රු. 850.00
In stock
SKU
sri-nama-rathnalankaraya-rangana-kuruwita-sooriya
සෙංකඩගල යුගයේ දී රචිත ඓතිහාසික ග්‍රන්ථයක් වන ශ්‍රී නාම රත්නාලංකාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දේශීය ප්‍රතිරූපය විදහාපාන කදිම මූලාශ්‍රයකි. මෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා ඇත්තේ බෝධිසත්වවරයකු ලෙස ය. කැඩී බිඳී ගොස් ඇති අනුරාධපුර ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් කතුවරයා රජුගෙන් ඉල්ලීමක් කරයි.
පුස්කොල පිටපත් සංසන්දනයෙන් සකස් කරන ලද පෙළ සහිත ශාස්ත්‍රීය සංස්කරණයක් ලෙස ශ්‍රී නාම රත්නාලංකාරය පළ වන්නේ ප්‍රථම වතාවට ය. මෙම අධ්‍යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකි ය.