Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / ශ්‍රී නාම රත්නාලංකාරය

ශ්‍රී නාම රත්නාලංකාරය

About this book

සෙංකඩගල යුගයේ දී රචිත ඓතිහාසික ග්‍රන්ථයක් වන ශ්‍රී නාම රත්නාලංකාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ දේශීය ප්‍රතිරූපය විදහාපාන කදිම මූලාශ්‍රයකි. මෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා ඇත්තේ බෝධිසත්වවරයකු ලෙස ය. කැඩී බිඳී ගොස් ඇති අනුරාධපුර ථූපාරාමය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් කතුවරයා රජුගෙන් ඉල්ලීමක් කරයි.

පුස්කොල පිටපත් සංසන්දනයෙන් සකස් කරන ලද පෙළ සහිත ශාස්ත්‍රීය සංස්කරණයක් ලෙස ශ්‍රී නාම රත්නාලංකාරය පළ වන්නේ ප්‍රථම වතාවට ය. මෙම අධ්‍යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකි ය.

ISBN
9789556565041
පිටු ගණන (Pages)
149
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්‍රී නාම රත්නාලංකාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.