Back to Top
අතරමං වූ වසන්තය
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
atharaman-wu-wasanthaya-swarnakanthi-rajapaksha-sarasavi
පරිවර්තිත කෙටිකතා විශ්ව සම්මානිත ලේඛකයන් හත්දෙනෙකුගේ විශිෂ්ට නිර්මාණ හතක් මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත්ය. මෙහි සුවිශේෂත්වය වනුයේ සියලු මහාද්වීප ආවරණය වන පරිදි කෙටිකතා එකතුව තෝරාගෙන තිබීමය. එහෙයින් නිසැක වශයෙන්ම මෙම කෙටිකතා සරණිය පාඨකයාගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීමටත්, ජගත් ලේඛකයන්ගේ විවිධ සාහිත්‍යමය භාවිතාවන් පිළිබඳව අත්දැකීමක් ලබාගැනීමටත් මහෝපකාරී වනු ඇත.