අතරමං වූ වසන්තය
About this book
පරිවර්තිත කෙටිකතා විශ්ව සම්මානිත ලේඛකයන් හත්දෙනෙකුගේ විශිෂ්ට නිර්මාණ හතක් මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත්ය. මෙහි සුවිශේෂත්වය වනුයේ සියලු මහාද්වීප ආවරණය වන පරිදි කෙටිකතා එකතුව තෝරාගෙන තිබීමය. එහෙයින් නිසැක වශයෙන්ම මෙම කෙටිකතා සරණිය පාඨකයාගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීමටත්, ජගත් ලේඛකයන්ගේ විවිධ සාහිත්‍යමය භාවිතාවන් පිළිබඳව අත්දැකීමක් ලබාගැනීමටත් මහෝපකාරී වනු ඇත.
Details
ISBN
9789553113108
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review