Back to Top
චොකර්බාලි
Special Price
රු. 1,170.00
Regular Price
රු. 1,300.00
In stock
SKU
chokker-bali-rabinranath-thagore-j-p-wanniarachchi- vidarshana
නොබෙල් සම්මානලාබී රබින්ද්‍රනාත්
තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල්
පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම
සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි.
බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන
විනෝදකාමී මහේන්ද්‍ර ගේත්, ලැජ්ජාශීලී
සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය
බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ
සම්ප්‍රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන
ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ
සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා
යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු
තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි.
අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය
වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ
සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.