Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චොකර්බාලි

චොකර්බාලි

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

නොබෙල් සම්මානලාබී රබින්ද්‍රනාත්

තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල්

පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම 

සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි.

බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන 

විනෝදකාමී මහේන්ද්‍ර ගේත්, ලැජ්ජාශීලී

සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය

බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ

සම්ප්‍රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන 

ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ

සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා

යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු 

තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි.

අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය

වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ

සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.

ISBN
9789551559370
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චොකර්බාලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.