කෝපය ජය ගන්නේ මෙහෙමයි

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
kopaya-jayaganne-mehemai-ron-pat-leelanada-gamachchi-wijesooriya

කෝපය මනුෂ්‍යත්වයේ ස්වභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නො වේ. ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම්, ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය, පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත.

රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන, එබඳු කෝප ශෛලි දහයක් මෙහි හඳුන්වා දෙති. මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල, දුබලතා පමණක් නො ව ප්‍රබලතා ද ඇත්තේ ය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ ( හෝ ශෛලිවල) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි. මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම, කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.

Back to Top