Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කෝපය ජය ගන්නේ මෙහෙමයි
About this book

කෝපය මනුෂ්‍යත්වයේ ස්වභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නො වේ. ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම්, ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය, පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත.

රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන, එබඳු කෝප ශෛලි දහයක් මෙහි හඳුන්වා දෙති. මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල, දුබලතා පමණක් නො ව ප්‍රබලතා ද ඇත්තේ ය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ ( හෝ ශෛලිවල) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි. මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම, කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.

ISBN
9789556529098
පිටු ගණන (Pages)
277
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෝපය ජය ගන්නේ මෙහෙමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.