Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක / මනෝකාය, කර්මය හා මායා ලෝකය

මනෝකාය, කර්මය හා මායා ලෝකය

About this book

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලෝකයාට නිවන් දොර වැසී ඇති අයුරු යි. 

නමුත් කෙනෙකුට ආර්ය මාර්ගයට පිව්සිය හැක්කේ මායා ලෝකයත් ආර්ය 

මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි. මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල 

පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න. එවිට ඔබට ද ලෝක සත්‍යය දැක බලා ගත 

හැකි වනු ඇත. 

මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. 

එම නිසා මෙහි කතුවරයා අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරිවී නැත. 

මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව 

කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු 

පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.

ISBN
9789556561548
පිටු ගණන (Pages)
461
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනෝකාය, කර්මය හා මායා ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.