නව කවියෙහි කවිතාව සහ සාරාර්ථය
About this book
වචන වලට ශබ්ද කොෂයෙහි දෙන අර්ථයත් වැකියක ක්‍රියාකාරක පද සම්බන්ධයට අනුකූල අර්ථයත් සලකාගෙන පද්‍යක් වටහාගන්නට වෑයම් කරන්නා එහි නියම රස විදින්නෙකු යැයි මා සිතන්නෙ නැහැ. වචන අනික් වචන සමඟ ඈඳෙන සැටියෙන් අර්ථය වෙනස් වෙයි. ක්‍රියාකාරක පද සම්බන්ධය අනුව ලැබෙන අර්ථයට ඒ විවිධ අර්ථ හසුවන්නේ නෑ. පොදු වහරින් එකට ඈඳෙන බොහෝ වචන වල කෝෂාර්ථ වෙනස් වෙයි.
මාර්ටින් වික්‍රමසිංහ
සම්ප්‍රදාය හා විචාරය (1971)
Details
ISBN
9789550980581
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review