නොකියූ කතාව

Special Price රු. 320.00 Regular Price රු. 400.00
In stock
SKU
nokiyu-kathawa-dr-chandima-jayasinghe-samudra-prakashana
''ඩොක්ට! oxygen saturation බහිනවා නේද? ටියුබ් කරන්න වෙයිද?'' හෙදිය හදිසියේ කියූ දෙයින් මා කල්පනා ලෝකයෙන් නැවත පියවී සිහියට පැමිණියෙමි. කිසියම් හේතුවක් නිසා ඔහුගේ රුධිරගත ඔක්සිජන් සාන්දුණය සෙමින් පහත වැටෙමින් තිබුණා. මෙය දිගටම පහත වැටෙන්නට වුවහොත් ඔහුගේ අවයව වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් හරි හැටි නොලැබීමෙන් ඔහු මරණයට පත් විය හැකිය. ''ඩොක්ට, අපි මොකද කරන්නේ? ලඟ හොස්පිටල් එකකට දාගෙන ටියුබ් එකක් දාගමුද?'' කාලයේ වටිනාකම මේ වන විට රන් පරයමින් තිබුනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන රෝගියෙක් වෙනුවෙන් මා අද මේ මොහොතේ තීරණයක් ගත යුතුය. ''මොකද ඩොක්ට අපි කරන්නේ...?''
Back to Top