Back to Top
මී මාමා
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
mee-mama-jayasena-jayakody-dayawansha
මී මාමා
ජයසේන ජයකොඩි
“උඹත් පුතේ මේ කොහෙන් ද ආපු
ධනාත්මක චින්තනයක් ගැන කතාකරනව.
කට දෙපැත්තෙ තියෙන දළ දෙක,
අත් දෙකේ තියෙන නියපොතු,
හොඹුවේ හයිය කරේ මහ ලොකු
විශ්වාසයක් තබාගෙන ඉන්නවා.
ඒවායින් ලෝකේ ජයගන්න පුළුවන්
ය කියාත් කල්පනා කරනවා. තව
ආඩම්බරේට කයිවාරුත් ගහනවා.
පුතේ උඹ දන්නෙ ම නෑ බස්සා උඩිං
ඇවිත් උඹේ බෙල්ල බදාගන්නකල්. දැන්
තේරුණා ද? හොඳම නුවණක්කාරකම
ඉවසිල්ල, සෝදිසිය, ප්‍රවේශම, හොඳ
නරක තෝරා බේරා ගැනීමයි.”